හිරුට සෙත් පතා මලයාලම් ශාන්තිකර්මයක්!!!
මෙම ශාන්ති කර්මය සදහා මලයාලම් ගුරුකම්වල කෙල ප්මිණි ඉතා දක්ෂ කාන්තාවක් සහභාගී වූ අතර, ඇය එම ආයතනයේ සභාපතිවරයාගේ කාර්යාලයේ සහ මැදිරි සංකීර්ණය ඇතුලු ස්ථාන රැසක දෙහි කපමින් ශාන්තිකර්මය සිදුකරන ලදි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති ගරු රෙනෝ සිල්වා මැතිතුමන්ටද මෙහිදී විශේෂ ශාන්තිකර්මයක් සිදුකරන ලදි.
හරි ගොසිප් වාර්තාවකි









0 comments