මුදල් ඇමතිගෙන් රුපියල් 50 ක ලොතරැයියක්

ඉදිරියේදී රුපියල් 50 ක වටිනාකමින් යුත් ටිකට් පතක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මේ බව සදහන් කළේ මන්නාරම - මුරුගන් ප්‍රදේශයේ ධාන්‍ය ගබඩාවක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (26) එක්වෙමින්.

එමගින් ජනතාවට ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඔහු කියා සිටියේය.

0 comments