හිරැ අවරට..

හිරු රේඩියෝවේ පැසුබරා නොහොත් දිස්නා මුණසිංහ හිරුගෙන් ඉවත්වීම තහවුරුව තිබේ. ඒ අනුව පැස්බරා වෙනුවට තවත් පැස්බරියක් ගෙන ඇති අතර පැස්බරා ද අරා සමගම එක් නාලිකාවකට යන බව වාර්තා වේ.

එසේම හිරු නාලිකාවේ ලක්මාල් මීට පෙර ඉවත් වූ අතර සගා හා නිසලි යන නිවේදක යුවලද තම හැර යාම තතහවුරු කර ඇත.
සැලකිය යුතුයි -  පුවත ගැන අප වගකිමෙන් නොබැදේ.

0 comments