කරණමකට සැරසෙන සිරස...
අද අප වෙත වාර්තා වූයේ සිරස ආයතනය තවත් කරණමකට සැරසෙන බවයි. එනම් දැනට මෛත්රිපාල සිරිසේන මහතා ව promote කරන සිරස ඔහු එලබෙන ජනාදිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් ගෝඨාබය රාජපක්ශ මහතාට සහය පල කරන බව සිරස පැත්තෙන් අපිට අද ආරංචි උනා.
ඒ ගැන සිරස ඉහල කලමොකාරිත්වය ප්රවුර්ති අංශයට දැනුම් දී ඇත්තේ ඕනෑම මොහොතක සූදානමින් සිටින ලෙසයි.
කෙසේ නමුත් සිරස ප්රහාරයට ද ගෝඨාබය මහතාට චෝදනා එල්ල විය.
via - ceylonmediacommunity









0 comments