වීථි පහන් දැල්වීම පැයකින් පමාවෙයි
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව, දැනට වීථි පහන් දැල්වීම සවස 5.30 ට සිදුකරන අතර එය සවස 6.30 ට දල්වන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

බහමාස් සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු ...
Copyright © 2013 www.Kikmathama.com | All Rights Reserved.
Design By Templateclue | Distributed By Gooyaabi Templates
0 comments