ලීසා හේඩින් ගැබ්ගෙන
පසුගිය දිනවල මේ සම්බන්ධව විවිධ මාතෘකා ඔස්සේ කතාබහ වුවද ලිසා තමා ගැබ්ගෙන ඇති බවට මාධ්‍යය ඔස්සේ පවසන්නට අකමැත්ත පළකර තිබුණා.
කෙසේ වෙතත්, මුහුදු වෙරළේ නාන ඇඳුමකින් පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමත් සමග ලිසා ගැබ් ගත් කතාව ඇත්තක් බවට පත්ව තිබෙනවා.
පසුගිය වසරේ ‘හවුස්ෆුල්’ තුන්වැනි චිත්‍රපටය හරහා සිය රසික පිරිස් මුණගැසුනු ලීසා උදාවු නව වසරේදී බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් හමුවීමට සූදානමින් සිටිනවා.









0 comments