ස්වර්ණවාහිනී ගොඩනැගිල්ල එල්.බී ෆිනෑන්ස් මිලදී ගනී

ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල එල්.බී ෆිනෑන්ස් ආයතනය විසින් මිලදී ගෙන තිබේන බව වාර්තාවේ.

ඒ අනුව ඉදිරියේදී ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය

අද.lk ඇසුරිනි

0 comments