EBC 35 කගේ සිත වෙනස් වෙයි
මෙම මාධ්‍ය ආයතනවල සේවය කරන 35 දෙනකුගේ සේවයේ වෙනසක් සිදුවී ඇත.
එනම් EBC මාධ්‍ය ජාලයේ ප්‍රමුඛයන් 35 කට ආසන්න පිරිසක් සිත FM , තමිල් FM හා Red FM අයත් Sky Media Network සමඟින් එක්ව තිබේ.
EBC මාධ්‍ය ජාලයේ වෙළද අධ්‍යක්ෂ අසන්ක අලහකෝන් සහ e FM වෙළද අධ්‍යක්ෂ චමින්ද වික්‍රමසිංහ ද ඒ අතර සිටිති.
බුද්ධි









0 comments