පර්පචුවෙල් ආගමනයෙන් මෙරට ජනප්‍රියම නාලිකාවක් දැඩි අර්බුදයක..
එවන් පසුබිමක මාධ්‍ය ජාලයකට අයත් මෙරට ජනප්‍රියම නාලිකාවක මාධ්‍යවේදීන් රැසකගේ නික්ම යාම ඔස්සේ අදාල නාලිකාව දැඩි අර්බුදයට ලක්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි.
ඒ අනුව අප්‍රසිද්ධියේම අදාල නාලිකාව සිය වැඩසටහන් සඳහා මාධ්‍යවේදීන් සෙවීම ද ආරම්භ කොට තිබේ.ඒ තමන් වෙත නික්ම යන මාධ්‍යවේදීන්ගේ හිඟය පුරවා ගනිමින් තම ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම උදෙසාය.
අදාල නාලිකාවේ දෛනික වැඩසටහන් පවා මේ තත්ත්වය මත අඩාලවී ඇතැයි ද විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.
via fm & tv sri lanka









0 comments