හැරි කුමරුගේ පෙම්වතියගේ නොදැකපු ඡායාරූප මෙන්න

එංගලන්තයේ රජ මාලිගයේ ඇතිවෙන්නට යන පෙම් හබය ගැන දැන් ලෝකය පුරාම ප්‍රසිද්ධවෙලානේ.

බ්‍රිතාන්‍ය රජ මාලිගයේ හැරි කුමරුගේ පෙම්වතිය වෙච්ච Meghan Markle ගේ කුඩා කාලයේ ඡායරූප පෙළක් අන්තරජාලය පුරාවටම පැතිරෙමින් පවතිනවා.

එම ඡායාරූප මීට කලින් අන්තර්ජාලයේ දක්නට ලැබුණේ නැති ඒවා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හැරී කුමරුගේ පෙම්වතිය වයස අවුරුදු 22 දී ගත් ඡායරූප පෙළක් තමයි මෙලෙස ප්‍රසිද්ධවෙලා තියෙන්නේ.

එම ඡායරූප පෙළ පහතින් නරඹන්න....









0 comments