එජාපය, සංහිඳියාවට බාධා කළා
ඇය මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි නොකිරීමට නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන නැතැයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

බහමාස් සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු ...
Copyright © 2013 www.Kikmathama.com | All Rights Reserved.
Design By Templateclue | Distributed By Gooyaabi Templates
0 comments