පර්පචුවෙල් සියත ගත්තේ නෑ.. අළුත්ම කතාව මෙන්න.
සියත මාධ්‍ය ජාලයේ ප්‍රවර්ධනය උදෙසා වොයිස් ඔෆ් ඒසීයා නෙට්වර්ක් මඟින් විශාල ණය මුදලක් ලබාගෙන ඇතැයි ද ඒ ඔස්සේ සියත මාධ්‍ය ජාලය තවදුරටත් වැඩි දියුණු කිරීම අරමුණ බව ද අප වෙත වාර්තා විය.
සියත රූපවාහිනී නිර්මාණ අධ්‍යක්ෂ කැළුම් පාලීත මහීරත්න මහතා ද පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුනේ පර්පචුවෙල් හා තම ආයතනය අතර සම්බන්ධයක් පවතින බවට පළවන වෙබ් අඩවි වාර්තා අසත්‍ය බවයි.









0 comments