අරාට මොකද උනේ????? (CMC විශේෂ හෙලිදරව්ව)

අරවින්ද ලොකුගේ නොහොත් Dj අරා සියත හා සම්බන්ධවූ බව ඔහුගේ බිරිද වන නදීකා ලොකුගේ මහත්මිය තහවුරු කරයි.ඒ පිළිබඳව අප සහෝදර මාධ්‍ය සමූහය වන Ceylon Media Community නදීකා ලොකුගේ මහත්මියගෙන් කරුණු විමසා තිබේ.

එහිදි ඇය ප්‍රකාශ කර ඇත්තේ ළඟදීම එන සියත උදෑසන වැඩසටහනක්(Morni
ng Show) ඔස්සේ Dj අරා නැවතත් කරළියට පැමිණෙන බවයි.

එසේම එහිදි ඇය මහරාජා බ්‍රොඩ්කාස්ටින් ආයතනය Y FM හරහා අරා කොපිකිරීමට උත්සහ කිරීම දැඩිව හෙලාදැක තිබේ
 
 

0 comments