Y FM අරා කොපිය ගැන ශ්‍රාවකයෝ කලකිරෙති..
Y FM FB පැපා ද සිය මිතුරන්ට පණිවිඩ යවන අයුරු නිරීක්ෂණය විය.( අරා ආ බව ලූ ප්‍රත්‍යයෙන් ඔහු කියන්නේ ඇඟ බේරා ගන්නටදැයි අප නොදනි)
මෙරට ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර මෙන්ම Face Book පිටු අතර ද මෙම සිද්ධිය දැනටමත් වේගයෙන් සමාජගත වෙමින් පවතී.
මෙය ගුවන්විදුලි වැඩසටහනක වෙනසට මේ යුගයේ ග්‍රාහකයන්ගෙන් එල්ලවූ දැඩිම විරෝධය ලෙස සැලකිය හැක.
King අරාගේ සම්ප්‍රාප්තිය Y FM ශ්‍රාවකයන් බහුතරයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව Y FM නිළ FB පිවිසෙන ඔබට බලාගත හැක.
මෙන්න එවැනි comments කිහිපයක්..
01.උබලගෙ ඔය වඩේ අපිට පේන්නෙ නිකන් කිලී මහරාජා මහතා රේනෝ සිල්වා මහතගේ පස්ස හෝදනව වගේ.තීරණ ගන්නේ උබල වෙන්න අති.කිච වෙන්නෙ ලොකු පුටු.කල්පනාවෙන්
02.If Y fm is so much keen about their fan base they must respond to this post becoz more than 95% of the comments are with disappointments
Me also a person belonging to the 95%.
Plz bringback the previous morning show with Saji and Uma...
03.Ane saji aiye uma akke, me waden yfm eka paduwak witharai wenne. Api asawen ahapu programme eka dan epaaaaaaaa wenawa ane.
04.මේ කමෙන්ට් yfm එකෙන් බලනවනම් මේ ඉන්නේ නියම රසිකයෝ රසික අදහස් ගරු කරන්න ඔනේ අරා පැස්බරා ඔනෙනම් මේ අය හිරු අහනවනේ. එත් සජියටයි උමාටයි කැමති අයනේ y ඇහුවේ. එක නවත්තලා පිස්සො දෙන්නෙක් program එකක් කරන්න දැම්මම එපා වෙනවා. උන්ගේ ජොක් වලට මිනිස්සුන්ව බලෙන් හිනාස්සනවා. එත් සජියගේ උමගෙයි එහෙම නෑ. මේ ගැනත් හිතන්න









0 comments