ලංකාවේ ප්‍රථම HD රූපවාහිනී නාලිකාව
එය ශ්‍රී ලංකාව තුළ නිළ වශයෙන් ඇරඹෙන ප්‍රථම HD රූපවාහිනී නාලිකාව වේ.
ආරම්භක උත්සව 2017 ජනවාරී 07 වන දින පස්වරු 5ට යාපනය රෝහල් වීදීය අංක 707 ස්ථානයේ පිහිටි Dan TV පරිශ්‍රයේ දී පැවැත්වේ.
රූපවාහිනී නාලිකා 10කට ආසන්න Ask Media Network යාපනය සිට Cable සහ සැටලයිට් රූපවාහිනී විකාශයක් ලෙස පවත්වාගෙන යයි.
Dan TV මුල්කාලීනව UHF 51 ඔස්සේ කොළඹට සහ යාපනයට විකාශන කටයුතු සිදුකල ද එය දැන් නවතා දමා තිබේ.
Ask Media Network හී දමිළ ගුවන්විදුලි වූ Alai FM නාලිකාව Asset Radio Broadcasting වෙත අළෙවි වූ අතර එය දැන් FOX ලෙස 91.4 ඔස්සේ විකාශය කරයි.









0 comments