අවලස්සන තරුණියක් රෑ රැජිණියක් වුණු හැටි- [Photos]

පුංචි කාලේ ආකාර්ෂණීය ශරීරයක් තිබුණේ නැති තරුණියක් රූ රැජිනක් වූ පුවතක් වාර්තා වී තිබෙනවා.

ඒ 2016 වසරේ  Miss United තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් තරුණිය පිළිබඳවයි.

Lopamudra Raut තමයි පුංචි කාලේ ඒ තරම් ලස්සන ශරීරයක් නොතිබුණු තරුණියක් වෙලා හිටියේ.

ඒ වුණත් ලස්සන රුවක් ඇයට අහිමිවෙලා කියලා උත්සාහය අත්හැරියේ නැති Lopamudra Raut 2016 වසරේ Miss United තරඟයේ දෙවැනි ස්ථානය ලබා ගත්තා.

ඉතින් ඇය සිය ජයග්‍රහණය ගැන කියලා තිබුණේ " අපි හැමෝම ගොඩාක් ලස්සනයි. ඉතින් ලස්සන නැති කරගන්නවාද නැත්නම් තව තවත් වැඩිකරගන්නාවද කියලා තීරණය කරන්න ඕන අපිමයි" යනුවෙනි.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.











0 comments