ශ්‍රී ලංකාවේ ආයෝජනයට අලිබබා සමාගම කැමැත්තෙන්
එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණ වී ඇති අතර, ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදුව තිබේ.









0 comments