TV දිදුළ ප්‍රධාන පාලක මැදිරියේ(MCR) කටයුතු අරඹයි..
TV දිදුළ ලබන අප්‍රේල් මාසය වන විට පියෝ TV සහ Dish TV ඔස්සේ ද විකාශය කිරීම අරමුණයි.
එසේම එය ලෝකවාසී ප්‍රේක්ෂකයාට සමීප කිරීම සඳහා තායිලන්ත රූපවාහිනී නාලිකාවක් සමඟ සාකාච්ඡා පවත්වා තිබේ.
වැඩසටහන් පෙළගැස්ම ද යම් වෙනසකට ලක්වනු ඇතැයි තොරතුරු වාර්තාවේ.
TV දිදුළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රූපවාහිනී නාලිකාව වේ.දැනට ඩයලොග් නාලිකා අංක 17න් සහ TNL රූපවාහිනී නාලිකාව සමඟ දිවයින පුරා විකාශය ද පවත්වාගෙන යයි.









0 comments