පැස්බරාත්(දිස්නා මුණසිංහ) සියතට එක්වෙයි..
ඒ එම වැඩසටහන ඉදිරිපත් කළ Dj අරා නොහොත් අරවින්ද ලොකුගේ හිරුගෙන් ඉවත්ව සියත හා සම්බන්ධ වීමත් සමඟය.පසුගිය 19 වන දින ඔහුගේ සියත සම්ප්‍රාප්තිය සිදුවිය.
එසේම පසුගිය දිනක හිරු FM වෙතන් ඉවත්වූ දිස්නා මුණසිංහ(පැස්බරා
එසේම Dj අරා සමඟ පැස්බරා එකතුව ගෙන එන උදාසන වැඩසටහන පෙබරවාරී මස පළමුවන දින ආරම්භ වේ.ඒ උදෑසන 7 සිට 10 දක්වාය.









0 comments