"ඔෂීන්" ලංකාවට පැමිණෙයි....

තෙදින වැඩසටහන් පෙළගැස්ම මෙන්න......

>> පෙබරවාරි 02වනදා, බ්‍රහස්පතින්දා පස්වරු 6.00 සිට, "ඔෂීන්" හෙවත් අයකෝ කොබයාෂි (Ayako Kobayashi) ලංකාවට පැමිණීම සජීව විකාශය.

>> පෙබරවාරි 03 උදේ 7ට, "ඔෂීන්" ජාතික රූපවාහිනියට පැමිණීම. (මේ සඳහා ඔබටද සහභාගී විය හැකිය.)

>> පෙබරවාරි 04, රාත්‍රී 10.10ට, "ඔෂීන්" ටෙලිනාට්‍ය මාලාව ඇසුරින්, 2013දී නිපදවූ "ඔෂීන්" චිත්‍රපටය සිංහල දෙබසින් රසවත්ව ජාතික රූපවාහිනියෙන්..
...

තොරතුරු සහ සටහන
සහන්
 
 

0 comments