ක්‍රෝටන් කොළ ආහාරයට නුසුදුසුයි

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට ක්‍රෝටන් කොළ ආහාරයට ගැනීම හේතුවෙන් අසනීප තත්වයන් වලට ලක්වූ රෝගීන් කිහිපදෙනෙකු පිළිබඳවද වාර්තා වන බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ක්‍රෝටන් ගසේ අන්තර්ගත රසායනික ද්‍රව්‍යක් මිනිසාට පිළිකා කාරකයක් ලෙසද හදුනාගෙන ඇති බවයි.
0 comments