සයිටම් ප්‍රධාන විධායකගේ වාහනයට වෙඩි වැදීම බොරු රඟපෑමක් ?

මේ දිනවල ආන්දෝලනයට තුඩු දුන් ප්‍රද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව පිලිබඳ දැඩි උණුසුම් තත්වයක් පවතිද්දී එම ආයතනයේ ප්‍රධාන විධායකවරයාගේ වාහනයට ඊයේ රාත්‍රී වෙඩි පහර 4 ක් එල්ලවී තිබීම සහ කිසිදු හානියක් සිදු නොවී අදාළ නිලධාරියා කම්පන තත්වය යයි කියා රෝහල් ගතවීම ජනතා ආකල්ප වෙනස්කර අනුකම්පාව දිනාගැනීමට කළ බොරු රඟපෑමක් දැයි මේ වනවිට ඇතැමුන්ට සැක මතුවී තිබේ.

මෙම සිද්ධිය ඊයේ රාත්‍රී වාර්තා වූවායින් පසු ගොසිප් ලංකා වෙත පාඨකයින් දැක්වූ වැඩිමනක් අදහස් වලින් එම සැකය තවත් තීව්‍ර වී තිබේ.

0 comments