ඇගේ රූපය වෙනස්වුණේ මට දරුවන් දෙදෙනෙක් දුන් හින්දා

සිය බිරිඳ සමඟ ඉතා ආදරණීය ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන ඔහු සිය බිරිඳ ගැන සොඳුරු ෆේස්බුක් සටහනක් තබා තිබුණා.
දරුවන් දෙදෙනෙකුටම ජීවය ලබාදීම නිසා බොහෝ කලකට පෙර රූමත් තරුණියක් වූ ඇය අද ශාරීරිකව අවලස්සන වී ඇති නමුත් ඔහු සිය බිරිඳට එදාටත් වඩා අද ආදරය කරන බව එහි දැක්වෙනවා.
0 comments