Sky Media Network නව ප්‍රවර්ධන කළමනාකරු උදාරක මිහිරංග.

සිත FM,Tamil FM සහ Red FM අනුබද්ධිත Sky Media Network හී නව ප්‍රවර්ධන කළමනාකරු ලෙස උදාරක මිහිරංග මහතා පත්කොට තිබේ.

2007 වසරේ ශ්‍රී FM නාලිකාව තුළින් සිය මාධ්‍ය ජීවිතය ඇරඹු ඒ මහතා මීට පෙර EBC මාධ්‍ය ජාලයේ ශ්‍රී FM නාලීකාවේ ප්‍රවර්ධන ප්‍රධානී ලෙස කටයුතු කොට තිබේ.

පසුගිය සතියේ EBC වෙතින් ඉවත්වූ පිරිසට ඒ මහතා ද අයත්ය.

ඔහු බෙන්තර ඇලකාක මහා විද්‍යාලයේ ආදී සිසුවෙකි.

0 comments