Sundance නාලීකාව විකාශන අයිතිය නොමැතිකම නිසා අද ඩයලොග් TV(Ch 88) වෙතින් ඉවත් කලා..

මාධ්‍ය යනු කර්මාන්තයකි.එය සුවිශාල ව්‍යාපාරකි.ලාභ ලබා ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණකි.
විකාශන අයිතිය යනුවෙන් අදහස් වන්නේ රූපවාහිනි නාලීකාවක යමක් විකාශය කිරීමට හිමිවන අවසරයයි.
ප්‍රේක්ෂක ප්‍රමාණය සහ ආධාර කරගන්නා ද්‍රව්‍ය(නාලිකා
විකාශන අයිතියේ මුල් හිමිකාරිත්වය ලබාගැනීමට දැඩි තරඟයක් මෙන්ම විශාල මුදලක් දැරිය යුතුය.
එකී මුල් හිමිකාරිත්වය මඟින් සෙසු රටවල නාලීකාවලට අදාල විකාශන අයිතිය පවරයි.ඒ සඳහා ද ලබාදෙන නිශ්චිත කාලයක් මෙන්ම සුවිශාල මුදලක් ගෙවිය යුතුය.
එම කාලය අවසන්වූ විට අදාල විකාශන අයිතිය අවසන් වනු ඇත.එහෙත් බොහෝ විට නැවත විකාශන අයිතිය ලබානොගන්නට හේතුව වන්නේ පාඩු ලාබ මතම මෙම සියල්ල තීරණය වන බැවිනි.
නාලීකාවලට මෙන්ම නාලීකාවල ඇතැම් වැඩසටහන්වලට ද මෙම අයිතිය පවතී.එබැවින් නිදහස් නාලීකාවක වුව විකාශන අයිතිය නොමැති වැඩසටහන් විකාශය බලවත් වරදකි.
0 comments