මේධාත් දැන් සියතේ..

ඒ කැලුමි පාලිත මහීරත්න මහතාගේ ආරාධනාවකට අනුවයි.
සදුදා සහ බදාදා සියත TV උදෑසන සජීවී වැඩසටහනෙන් ඇය ඔබ හමු වෙනවා
ඇයත් සමග වැඩසටහන මෙහෙයවන්නේ උදිත චන්දිමාල් මහතායි.
ජනප්‍රිය රංගන ශිල්පිනියක ද වන මේධා මුල් කාලීනව ස්වර්ණවාහිනී නාලීකාවේ නිවේදිකාවක ලෙස ද කටයුතු කළා.
0 comments