117 වැනි රුහුණු මහ නිල් සටන PEO TV සහ මාතර TV ඔස්සේ

මෙරට විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟ අතර දකුණේ සලකුණක් ලෙස සැලකෙන 117 වැනි මාතර ශාන්ත තෝමස් විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේතියස් විද්‍යාලය අතර පැවැත්වෙන "රුහුණු මහ නිල් සටන" අද(24),හෙට (25) හා අනිද්දා (26) තෙදින පුරා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරඟයේ උණුසුම ඔබට PEO TV නාලිකා අංක 20 ඔස්සේ මෙන්ම මාතර TV(වෙබ් TV) ඔස්සේ ද සජීවීව අත්විඳිමට හැකිය.

0 comments