චතුරංග තේනූවර රන්වන් වෙත ආයුබෝවන් කියයි
වසර දහයක EBC සේවා කාලය හමාර කිරීමට තීරණය කලෙමි.
මා මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේද 2002 අප්‍රේල් මාසයේ මුලකය.
එළැඹෙන අප්‍රේලය නවමු වෙනසකින් යුතුව ඇරඹෙනු ඇත.
මා හා මේ ගමන් මගේ සිටි සියලු දෙනා ආදරයෙන් සිහිපත් කරමි.
මෙතෙක් මා කෙරෙහි විශ්වාසය තැබූ Mahen Perera
නියමුවාණෙනි ඔබට ස්තූතියි....
ඉතිං .....
ආයුබෝවන් ආදරණීය රන්One !!!!
චතුරංග තේනුවර









0 comments