සැතපුම් 200ක් යන අලුත්ම නිසාන් ලීෆ් මෝටර් රථය
එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
Tesla හි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියැවේ.









0 comments