ලොව කැළඹු ටයිටැනික් නැව නැරඹීමට ඔබටත් අවස්ථාවක්
විසිවැනි සියවසේ සිදුවූ වඩාත් ප්‍රසිද්ධම නාවික අපාදාව ලෙස සැලකෙන්නේ ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමයි.
සාගරය මතුපිට සිට සැතපුම් දෙකක් පමණ ගැඹුරු මුහුදේ ඇති ටයිටැනික් නෞකාවට සංචාරකයන් රැගෙන යෑම 2018 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එංගලන්තයේ බ්ලූ මාබල් ආයතනය විසින් මෙම කාර්යය ආරම්භ කර ඇති අතර මෙම සංචාරය සඳහා එක්පුද්ගලයෙකුගේ
එය දින අටක චාරිකාවක් වනවා.
කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලෑන්
මෙම සමාගම ඒ සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ විශේෂිත යානාවක්ද නිර්මාණය කිරීමට සූදානම් වනවා.
එහි පළමු චාරිකාව සඳහා වන ආසන සියල්ල මේ වනවිටත් අලෙවි කර අවසන්ව ඇතැයිද සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ටයිටැනික් නෞකාව ආපදාවට පත් වූ අතර, එයින් පුද්ගලයෝ 1500 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූණා.










0 comments