ඇමතිවරුන් නවදෙනෙකුට වාහන ගන්න කෝටි 37ක්

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු  සඳහා  නව වාහන මිලදී ගැනිමට  රුපියල් තිස්හත් කෝටි  දසලක්ෂ අනුහත් දහසක මුදලක් ඉල්ලා  පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක්  අද (24) ඉදිරිපත් කැරිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින්  මෙය ඉදිරිපත්  කරන ලදි.
 

0 comments