5G දෙන දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව

5G තාක්ෂණය පිළිබඳ මේ වන විට ලොව පුරා අත්හදා බැලීම් සිදුවේ.

එහිදි දකුණු ආසී⁣යාවේ 5G තාක්ෂණය ලබාදීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය,මොබ
ිටෙල් ආයතනය සමඟ එක්ව එරික්සන් සමාගම ඊයේ ඒ සඳහා වන ගිවිසුමකට අත්සන් තැබිණි.

මේ ඔස්සේ තොරතුරු තාක්ෂය තවදුරටත් ජනතාවට සමීප කිරීම අරමුණයි.

එසේම ඒ ඔස්සේ නව රැකියා අවස්ථා බිහිකිරීම ද අරමුණයි.
 

0 comments