රුවනි හේවගේ ශ්‍රීට සමුදෙයි

ශ්‍රී ට සමුදුන්නා....

නිදහස කියන්නේ කාගෙන්වත් අවසර නැතුව මම මමම වෙන එක නම්..ඔව් දැන් මම නිදහස්..ස්තූති හැමෝටම..ජීවිතේ කියන්නේම අනපේක්ෂිත දේ සිදුවෙන තැනක්..හැබැයි ඒ තුලත් අපිට ලැබෙන්නේ නොහිතුවත් අපි පතපු දේමයි..දැන් අභියෝගය, අපිට හිමි වූ දේ තුලින් ඔබට අවැසි දේ සොයා දීමයි..ලඟදීම ඔබ සොයන රේඩියෝව රැගෙන එනතුරු ලඟින් ඉන්න..

-රුවිනි හේවගේ-

0 comments