ශ්‍රී හැන්දෑවේ ආකාශ් සිතට සිත දෙයි

ශ්‍රී ගුවන්විදුලිය ඔස්සේ විකාශය වන ශ්‍රී හැන්දෑව ඉදිරිපත් කරන ශ්‍රී FM විධායක නිවේදක මාධ්‍යවේදී නුවන් ප්‍රේමතිලක(ආකාශ
්) මහතා අද ශ්‍රී FM ගුවන්විදුලිය වෙතින් නික්ම ගොස් ඇත.

මේ ඒ පිළිබඳව ඔහු මුහුණු පොත මත තැබූ සටහනකි.
 සමුගැන්ම....!

සමුදෙන්න මෙතරම් අපහසු දෙයක් මා සතුවීම කෙතරම් අගේද...?
වසර 13ක්....
නන් අයුරින් සහය දුන් සැමටත්...,මා ගැන විශ්වාසය තැබූ සැමටත්..මගේ ආදර අසන්නන්ටත් ස්තුති කරන්නට වචන නෑ මට....
හැම අවසානයක්ම රසවත් ආරම්බයක් බව පමණක් දැනට කියමි.. සැමට ජය...!
 
 

0 comments