නික් රන්වන් වෙතින් සමුගනී
===============
උපන් දින තෑග්ග බාර ගත්ත නිසා , EBC එකට සමු දීමට කාලය පැමිණ ඇත . වසර එකහමාරක කාලයක් තිස්සේ Digital Media - සහකාර කළමණාකරු විදිහට ලැබූ ඇත් දැකීම් එමටයී. Ranone FM එකේ Evening Show එක විතරක් නෙවෙයි E.B.C 'සත්කාර' වගේ ජාතික මට්ටමේ සමජ සත්කාර වලට මගේ උපරිම දායකත්වය ලබාදීමට හැකියාව ලැබීම සහ ඉතා අඩුකාලයකදී මෑත කාලයේ වේගයෙන් ප්‍රචලිත සමාජ මාධ්‍ය ජාලයන්හී රන්වන් එෆ්.එම් , ශ්‍රී එෆ්.එම් නාලිකාවන් වෙත වඩා අවධානයක් යොමු කරවීමට දායක වීම ගැන ගොඩක් සතුටුයි. පොඩ්ඩක් හරි විශ්වාස කරල මාව වැඩට ගත්තු අසංක අලහකෝන් (අලා) , චලක Boss ටත් ගොඩක් ස්තූතී.
MBC/
නික් කරුණාරත්න









0 comments