වශීකරණය තවත් කල් යන ලකුණු

සියත ටෙලිවිෂන් වශීකරණය තවදුරටත් කල්යනු ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් රැසක් මේ වනවිට රූගත කෙරෙමින් පවතී.

ආවරණය තවදුරටත් වැඩිකිරීම සඳහා අවශ්‍ය උපකරණ මේ වනවිට ගෙනවිත් තිබේ.

0 comments