දිශානතිය වෙනස් කරන්න අප සූදානම්
23 වසරක් පුරා ශ්‍රී ලාංකිය ගුවන්විදුලි ශ්‍රාවකයන්ට නවමු අත්දැකීම් රැසක් සමපාත කරන්නට සිරස FM නාලීකාව සමත්වී තිබේ.
ඒ හා සමඟාමීව සිරස ගුවන්විදුලිය හමුවේ පවතින ප්‍රධාන බිහිදොර බවට පත්වන්නේ නව මාධ්‍ය තුළ සිරස මෙහෙයවන්නේ කෙසේද යන්නයි.
අද සිට සිරස ගුවන්විදුලියේ මූලික තේමාව වන්නේ අළුත් අත්දැකීම් සඳහා දැවැන්ත ආයෝජනයක් සමඟ නව මානයක් කරා එළඹීමයි.
ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරස ප්‍රියාදරයන් විසින් නිර්මාණය කරන ලද විවිධ ක්‍රියාකාරකම් රැසක් අදින් පසුව ආරම්භ වේ.
එය සිරස වසන්ත උදානය දක්වා ගෙනයාම අරමුණයි.
මාර්තු මාසය සිරස FM සංවත්සර මාසයයි.
එයට සමාන්තරව අද දෙපානම මැදිරි සංකීර්ණයේදී ඉතාමත් ගාම්භීර උත්සවයක් පැවැත්වේ.
සිරස FM මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද එය විකාශය කරන බව ද කිංස්ලි රත්නායක මහතා පවසයි.
එසේම සිරස ආරම්භක කතෘන්ට,සීමාසහිත









0 comments