"හැමදාම ආදරෙන්" රන්One සන්තකයේ තබා ගයනි සමුගනී

රන්One FM විධායක නිවේදිකා මාධ්‍යවේදීනී ගයනි ⁣අබේවර්ධන කොළඹගේ මහත්මිය අද දහවල් රන්One වෙතින් ඉවත්ව තිබේ.

මේ ඒ පිළිබඳව ඇය මුහුණු පොත මත තැබූ සටහනකි.
 සමුගන්නට අවසරයි !!!
EBC මාධ්‍ය ජාලයේ වසර 10ක ඉතිහාසයට ඉතින් ආයුබෝවන්...
මෙතෙක් ආගමනේදී නන් අයුරින් සහයෝගය දුන් EBC මාධ්‍ය ජාලයේ
සියළුම අංශවල සියළුම සහෝදර සහෝදරියන්ට ස්තූතියි !!!
ස්තූතියි RanOne FM ~ හැමදාම ආදරෙන්

0 comments