චැනල් 4 විමර්ශනාත්මක වැඩසටහන් අරඹයි
ඒ සඳහා පූර්ව පටිගත කිරීම් මේ දිනවල සිදුකරයි.
විමර්ශනාත්මක වැඩසටහන් පිළිබඳව හසල දැනුමක් අැති ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඒ සඳහා චැනල් 4 නාලීකාව සමඟ සම්බන්ධ වී අැත.
ඩයලොග් ඩිෂ් හා පියෝ සමඟ නාලීකාව ළඟදීම ඇරඹේ.

බහමාස් සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු ...
Copyright © 2013 www.Kikmathama.com | All Rights Reserved.
Design By Templateclue | Distributed By Gooyaabi Templates
0 comments