රූපවාහිනී පසුතලයක් ප්‍රථම වතාවට LED WALL වලින්







රූපවාහිනී පසුතලයක් ප්‍රථම වතාවට LED WALL වලින් පමණක් DESIGN කරන්න අවස්ථාව ලැබීම මාගේ පසුතල නිර්මාණයේ එක පිම්මක් .මට ඒක risk එකක් උනාට imagine එකේ සජිත් අය්ය,චමින්ද රූපවාහිනී එකේ චින්තක අනුරුද්ධ ,චන්දන සෙනෙවිරත්න ,සමන්ත කිරින්ගොඩ සහ රුපවාහිනී සභාපති තුමා ඇතුළු අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ එරින් විජේකෝන් ඇතුළු පිරිස මා කෙරෙහි තැබූ විස්වාශයට බොහොම ස්තුතියි .මගේ පසුතල සහායකයන් වන ප්‍රභාත් ,පියුම් සහ ඉදිකිරීම් ශිල්පී ගාමිණී ,මිරිස්ස ලොකු සහායක් දුන්නා .අන්තිමේදී මේ වැඩේ රුපවාහිනී නමින් ලියවෙන්නේ .මේක අපේ රෑපවාහිනී තවත් සාමූහික වැඩක්

Prageeth Rathnayake

0 comments