ඉරාජ්ගේ ඊළඟ අඩව්වට සමන්තභද්‍ර චිවරධාරියාත්
මෙ සංගීත වීඩියෝව තවත් පෙරළියක් කරනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබෙනවා. ඒ ඉරාජ් විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කනර ලද නවතම ඡායාරූප හේතුවෙනි.
“වස්සානේ හීනේ” ලෙස මෙම ගීතය නම් කර ඇත.
මෙම වීඩියෝව සඳහා සමන්තබද්‍ර චිවරධාරියා ද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබෙනවා.
එසේම අඩ නිරුවත් දර්ශන කිහිපයකින්ද මෙම වීඩියෝව සමන්විතව ඇති බව දැනගන්නට ලැබෙනවා.














0 comments