චීවරෙත් සමග ඇදකට නැග්ගොත් මොකද කරන්නේ
සමන්තභද්ර වැනි චීවරධාරීන්ට එරෙහිව මහනායක හිමිවරුන් දැඩි තීරණයක් නොගතහොත් උන්වහන්සේලා වැඩවසන මහා විහාර පවා වැටලීමට ජනතාව පසුබට නොවනු ඇතැයි දැක්වෙන සමාජ ජාල වීඩියෝවක් මේ වන විට දක්නට ලැබෙනවා. එම වීඩියෝව මගින් ඉරාජ් වීරරත්නටද දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
මේ අදාළ වීඩියෝවේ හඬපටයෙන් කෙ
''ඔබ වහන්සේලා ඇස්කන් පියාගෙන හිටියොත් සංඟ අධිකරණයකින් හරි තීන්දුවක් නොගත්තොත් සසනය කන සමන්තභද්රට විතරක් නෙමෙයි ඉරාජ්ටත් ගන්න ඕන පියවර ගන්න අපට සිද්ධ වෙනවා.
අපේ නායක හාමුදුරුවනේ ඉරාජ් කියන ආගම්විරෝධී විකුර්ති කාමාශාවෙන් පෙලෙන සල්ලි පස්සේම දුවන ඉරාජ්ගේ සල්ලි වලටයි කෙල්ලන්ගේ විතරක් නෙමෙයි කොල්ලන්ගේ පහසටයි සමන්තබද්ර කරන සාසන විරෝධයට තීරණයක් ගන්න.
බණ කියන්න කලින් ජනතාව හදන්න කලින් අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ පරපුර හදාගන්න. අපේ ආගම රැකල දෙන්න.
තවත් පරක්කු වුනොත් නායක හාමුදුරුවනේ සමන්තබද්රයා හෙට අනිද්දට චීවරෙත් එක්ක ගැහැණියෙක් එක්ක ඇඳටත් නගියි."
0 comments