නොරොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් අහිමිවන විදුලිය තාප බලාගාරවලින්

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් අහිමිවන විදුලි ධාරිතාවය තාප විදුලි බලාගාර මගින් සපයා ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ එම ජනන යන්ත්‍රය යලි සක්‍රීය කිරීම පිළිබඳව තීරණය කළ හැක්කේ තවත් දින 3ක පමණ කාලයක් ගත වීමෙන් අනතුරුව වන බවයි.

0 comments