ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියා පදිංචි කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකාව තුළ තවත් දුම්වැටි සමාගමක් ලියා පදිංචි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඒ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

0 comments