රාජිතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රහාරයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය දා සරත් ෆොන්සේකා මහතාට නව තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් මේ වන විට ආණ්ඩුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපහසුතාවට පත්ව ඇති බවයි.
0 comments