කොළඹ කසල හෙට සිට කරදියානට තහනම්
පාරිසරික සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අධිකරණ නියෝග මත අද දිනයෙන් අවසන් වුව ද බලධාරින් එහි කුණු බැහැර කිරීම දීර්ඝ කිරීමට උත්සාහ දරන බව පවසමින් ප්‍රදේශවාසීන් සහ මහජන නියෝජිතයින් පිරිසක් කැස්බෑව අධිකරණය ඉදිරිපිට අද විරෝධතාවයක ද නිරත වුණා.
0 comments