හිටපු අගමැතිවරයෙකුගේ දියණියක් මහින්දානන්ද සමග යුග දිවියට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  අද යළි යුග දිවියට පිවිසෙනවා.
ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි.
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න මහතා ද  සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද යළි යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමගයි.
චාරිත්‍ර කටයුතු මේ මොහොතේ සිදු කෙරෙන බව අනුරාධ ජයරත්න මහතා සඳහන් කළා.


0 comments