මැන්චෙස්ටර් ප්‍රහාරය: 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට
අයි.එස් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි වාර්තා වූයේ.
පිපිරීමෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 59 දෙනෙකු තුවාල ලැබුවා.
මෙම පිපිරීම ගතවු වසර 12 ඇතුළත බ්‍රිතාන්‍යයට එල්ල වු දරුණුතම ප්‍රහාරය බව සඳහන්.
අමෙරිකානු ගායිකවක් වන අරියානා ග්‍රෑන්ඩ් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් ක්‍රීඩංගණයේ පැවැති අතර එය අවසානයේදී විශාල පිපිරුම් හඬක් ඇසුණු බවයි පැවසෙන්නේ.
ක්‍රීඩංගණයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක්වාර්තාවී තිබෙනවා.
බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
0 comments