එලිසබෙත් රැජිනගේ 95 හැවිරිදි සැමියා මියගිය බවට වැරදි පුවතක් අන්තර්ජාලයට
කෙසේ වෙතත් විනාඩි කිහිපයකින් එම පුවත ඉවත් කර ගෙන තිබුනත් ඇතැම් සමාජ ජාල, එම අන්තරජාල පුවතේ screen shot ගෙන හුවමාරු කරමින් තිබුණා. පසුව The Sun ආයතනය එම පුවත් වෙනස් කර පළ කර තිබෙනවා.
මේ අතර දෙවන එලිසබෙත් රැජින තම බලය පවතින ඇතැම් කටයුතු වෙනත් පාර්ශවයන්ට පවරා ඇති බවට වන වැරදි පුවතක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් විසින් විකාශය කර ඇති බවටද වාර්තා වුනා.
0 comments