අව්වට වැස්සට හුරැ මිනිසුන්නේ උන්ගේ සවියෙනි රටවල් නැගුනේ , ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රඡ මැදුරෙද සුදු කොඩි නැගුනේ

 අවසන  අපි එක් කරැනක් පමනක් සදහන් කරමු. වත්මන් ලංකාවේ සැබැ ලෙසම කම්කරැවාගේත් පිඩිතයාගේත් දිනය වු අද දින සැබැ ලෙසම එහි අයිතිය වැඩකරන ඡනතාවටද. නැත සහෝදරවරැනි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තම තමන්ගේ බලය උරගා බලන තවත් එක් දිනක් පමනි.

අව්වට වැස්සට හුරැ මිනිසුන්නේ උන්ගේ සවියෙනි රටවල්            නැගුනේ
ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රඡ මැදුරෙද සුදු කොඩි   නැගුනේ

0 comments